ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 10 පි.
  • ඔක්තෝබර් 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 10-16
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 10 පි.

ඔක්තෝබර් 10-16

1 රාජාවලිය 19-20

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන්ගෙන් සහනය ඉල්ලන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1රාජා 19:19-21—අලුත් පැවරුමක් ලැබෙද්දී ඒක භාරගන්න එක ගැන මේ සිද්ධියෙන් උගන්වන්නේ මොකක්ද? (w97 11/1 31 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 19:1-14 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: බයිබලය—යෝබ් 26:7’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න.

  • නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 18වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 07 පාඩමේ 7 කරුණ සහ සමහරු මෙහෙම කියනවා කොටස (th 7වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 145

  • ‘දිගටම ධනාත්මක විදිහට හිතන්න’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. කලකිරෙන්නේ නැතුව ඉන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? යෙහෝවා එලියාව සැනසුවේ කොහොමද? ඔහු අපි ගැන සැලකිලිමත් වෙලා සහනයක් වෙන්නේ කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 22 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 57 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න