නොවැම්බර් 21-27
2 රාජාවලිය 9-10
ගීතිකා අංක 126 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“ධෛර්යය, අධිෂ්ඨානය, උද්‍යෝගය පිරුණු පුරුෂයෙක්!”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2රාජා 10:29, 31—යේහු කරපු වරදින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w11 11/15 5 6-7¶)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 9:1-14 (th 10වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 1වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපි නොමිලේ පවත්වන බයිබල් පාඩම් ගැන කියලා ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව දෙන්න. ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 12වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w13 5/15 8-9 3-6¶—තේමාව: යෙහෝවාව සහ යේසුස්ව ආදර්ශයට ගමු! (th 16වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ - වැඩ කල් දාන පුරුද්ද’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. කෙනෙක් වැඩ කල් දාන්න පෙලඹෙන්නේ ඇයි? වෙලාවට වැඩ කරද්දී අපිට සතුටක් දැනෙන්නේ ඇයි?
“කල් නොදා ඉන්න උදව්වක්!”: (විනා. 10යි) සාකච්ඡාවක්.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 28 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 19 සහ යාච්ඤාව