දෙසැම්බර් 12-18
2 රාජාවලිය 16-17
ගීතිකා අංක 115 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
2රාජා 17:29—මෙතන කතා කරන “සමාරියේ සිටි ජනයා” කවුද? පස්සේ කාලේ ඒ නමින් හැඳින්නුවේ කාවද? (it-2-E 847)
යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?
බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 17:18-28 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 4වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 20වෙනි පාඩම)
බයිබල් පාඩම: (විනා. 5යි) lff 08 පාඩමේ 5 කරුණ (th 9වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“ගැලවීම ගැන ස්ථිර විශ්වාසෙන් ඉන්න!”: (විනා. 5යි) සාකච්ඡාවක්.
දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) දෙසැම්බර් මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 31 පාඩම
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 74 සහ යාච්ඤාව