ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 10 පි.
  • යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කල් දාන්න තව කල් නැහැ!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 10 පි.
දෙවියන්ගේ සතුරන්ව විනාශ කරන්න යේසුස් ස්වර්ගයේ හමුදාවත් එක්ක සුදු පාට අශ්වයන් පිට එනවා.

දේවවචනය නිධානයක්

යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා

ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියානුවන් අතට අහු වෙන්න දෙවියන් ඉඩහැරියා (2රාජා 17:5, 6; it-2-E 908 5¶)

යෙහෝවා ඒ වගේ හික්මවීමක් දුන්නේ සෙනඟ දිගින් දිගටම අකීකරු වුණ නිසයි (2රාජා 17:9-12; it-1-E 414-415)

යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ගැන ගොඩක් ඉවසුවා. ආයෙ ආයෙත් එයාලට අනතුරු ඇඟෙව්වා (2රාජා 17:13, 14)

අපේ ආදරණීය තාත්තා අසම්පූර්ණ අපි හැමෝ ගැනම ගොඩක් ඉවසනවා. (2පේතෘ 3:9) ඒත් ඔහුගේ අරමුණ ඉටු කරන්න ඕනෙ නිසා ළඟදීම ඔහු දුෂ්ටයන්ව විනාශ කරනවා. ඒක මතක තියාගන්න එක අපිට ලැබෙන හික්මවීම් පිළිගන්නත් කල් දාන්නේ නැතුව දේශනා කරන්නත් අපිව පොලඹවන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න