ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 13 පි.
  • පෙබරවාරි 20-26

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පෙබරවාරි 20-26
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 13 පි.

පෙබරවාරි 20-26

1 ලේකම් 17-19

  • ගීතිකා අංක 110 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “සතුට නැති කරගන්න එපා!”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1ලේක 17:16-18—දාවිත්ට වගේ අපිටත් ස්ථිර වෙන්න පුළුවන් මොනවා ගැනද? (w20.02 12, කොටුව)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1ලේක 18:1-17 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 17වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 3වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 09 පාඩමේ 4 කරුණ (th 9වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 64

  • වාර්ෂික සේවා වාර්තාව: (විනා. 15යි) සාකච්ඡාවක්. වාර්ෂික සේවා වාර්තාව ගැන ශාඛා කාර්යාලයෙන් එවපු නිවේදනය කියවන්න. ඊටපස්සේ ‘2022 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාවේ’ තියෙන කැපීපෙනෙන කරුණු කීපයක් කියන්න කියලා සබයේ අයට ආරාධනා කරන්න. ගිය අවුරුද්දේ සේවයේදී දිරිගන්වනසුලු අද්දැකීම් ලබපු ප්‍රචාරකයන් කීපදෙනෙක්ව කලින්ම තෝරගෙන සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 38 පාඩමේ 1-4 කරුණු

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 141 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න