ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 7 පි.
  • මැයි 22-28

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 22-28
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 7 පි.

මැයි 22-28

2 ලේකම් 25-27

  • ගීතිකා අංක 80 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ඔයාට ඊට වඩා ගොඩක් දේවල් දෙන්න යෙහෝවාට පුළුවන්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 26:4, 5—බුද්ධිමත් තීරණ ගන්න අපිට උදව් කරන කෙනෙක් ඉන්න එක ගොඩක් වටිනවා. ඒ ගැන උසියාගේ අද්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w07 12/15 10 1-2¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 25:1-13 (th 12වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. බයිබල් පාඩමක් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 2වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 15වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 10 පාඩමේ හැඳින්වීම සහ 1-3 කරුණු (th 3වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 136

  • ‘මොන දේ කැප කළත් පාඩුවක් නම් වෙන්නේ නැහැ’ (මාක් 10:29, 30): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න. මාක් 10:29, 30 යේසුස් දුන්න පොරොන්දුව අපිව පොලඹවන්න ඕනෙ මොනවා කරන්නද? යේසුස්ගේ මල්ලිලා මුලින් ඔහුව විශ්වාස කෙරුවේ නැහැ. ඒ ගැන ඔහු මොකද කළේ? සාක්ෂිකරුවන් නොවන පවුලේ අය ගැන අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 46 පාඩම

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 51 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න