ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 10 පි.
  • ජූනි 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 5-11
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 10 පි.

ජූනි 5-11

2 ලේකම් 30-31

  • ගීතිකා අංක 87 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “එකට එක් රැස් වෙලා සතුටු වෙන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 2ලේක 30:20—යෙහෝවා දෙවියන් හෙසකියාට ඇහුම්කන් දුන්න විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w18.09 6 14-15¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 2ලේක 31:11-21 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 20වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා 01වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 18වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) w19.01 11-12 13-18¶—තේමාව: රැස්වීමේදී අදහස් දක්වලා යෙහෝවාට ප්‍රශංසා කරන්න. (th 16වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 74

  • ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු’: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ සභාවේ දරුවන් ඉන්නවා නම් එයාලගෙන් මෙහෙම අහන්න. රැස්වීමේදී උත්තරයක් දෙන්න ලෑස්ති වෙන්න පුළුවන් කොහොමද? අපෙන් උත්තරයක් ඇහුවේ නැත්නම් දුක් වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

  • දරපු විශේෂ වෑයම්: (විනා. 10යි) ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 3වෙනි කොටසේ සාරාංශය

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 115 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න