ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 5 පි.
  • අකීකරුකම දුකට පාර කපයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අකීකරුකම දුකට පාර කපයි!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ට සේවය කරන එක අමාරු දෙයක් නෙවෙයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාව පාවිච්චි කරන්න යෙහෝවාට ඉඩ දෙන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බයිබලය කියන්නේ ගොතපු කතා පොතක් නෙමෙයි!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 5 පි.

දේවවචනය නිධානයක්

අකීකරුකම දුකට පාර කපයි!

සමහර ඊශ්‍රායෙල්වරු බොරු දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන්ව විවාහ කරගත්තා (එස්රා 9:1, 2; w06 1/15 20 1¶)

යෙහෝවා දීලා තිබුණ පැහැදිලි ආඥා එයාලා ගාණකටවත් ගත්තේ නැහැ (එස්රා 9:10-12)

අකීකරුකම නිසා එයාලත් එයාලගේ පවුල්වල අයත් ගොඩක් දුක් වින්දා (එස්රා 10:10, 11, 44)

සහෝදරියක් සත්‍යයේ නැති කෙනෙක්ව බැඳලා. දැන් බබෙක් ඉන්නවා. සභාවේ වැඩ හොඳට කරගෙන හිටපු කාලේ ගැන හිතලා දැන් එයා දුක් වෙනවා. මේසේ උඩ සිගරට් කොට දාන ඈෂ් ට්‍රේ එකක් තියෙනවා. සැමියා බීලා ඇවිත් සෙටියේ නිදාගෙන ඉන්නවා.

යෙහෝවා හැම ආඥාවක්ම දීලා තියෙන්නේ අපේම හොඳට. (w09 10/1 10 6¶) අපි කීකරු වුණොත් අනවශ්‍ය කරදරවලින් බේරෙන්න වගේම අනාගතේදී හිතාගන්න බැරි තරම් ආශීර්වාද ලබන්න පාර කැපෙනවා.

මේ ගැන හිතන්න. ‘කීකරු වුණ නිසා අනවශ්‍ය දුක් කරදරවලින්, සිත්තැවුල්වලින් මම බේරුණේ කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න