ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 5 පි.
  • එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 5 පි.

දේවවචනය නිධානයක්

එකට නමස්කාර කරන අයව කවදාවත් අත්හරින්න එපා

යෝබ්ගේ නෑදෑයෝ එයාව අත්හැරලා දැම්මා (යෝබ් 19:13)

පොඩි ළමයිවත් යෝබ්ගේ සේවකයෝවත් එයාට ගරු කළේ නැහැ (යෝබ් 19:16, 18)

කිට්ටුම යාළුවොත් එයාට විරුද්ධ වුණා (යෝබ් 19:19)

යුවළක් උදව් ඕන කරන සහෝදරියකට උපකාර කරනවා. බිරිඳ සහෝදරිය කියන දේ උනන්දුවෙන් අහන් ඉද්දී එයාගේ සැමියා ඒ සහෝදරීගේ සින්ක් එක හදනවා.

මේ ගැන හිතන්න. අමාරු තත්වෙකට මූණ දෙන සහෝදරයෙක්ට, සහෝදරියකට දිගටම ආදරේ පෙන්නන්න මට පුළුවන් කොහොමද?—හිතෝ 17:17; w22.01 16 9¶; w21.09 30 16¶; w91 2/1 18 20¶

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න