ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 6 පි.
  • නොවැම්බර් 27–දෙසැම්බර් 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 27–දෙසැම්බර් 3
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 6 පි.

නොවැම්බර් 27–දෙසැම්බර් 3

යෝබ් 20-21

  • ගීතිකා අංක 38 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “ධර්මිෂ්ඨකම සල්ලිවලින් මනින්න බැහැ”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • යෝබ් 20:2—‘හිත කැලඹිලා’ ඉන්න අයට උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? (w95 1/1 9 19¶)

    • යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 20:1-22 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 1වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ඉදිරිපත් කරලා බයිබල් පාඩමක් කරන විදිහ පෙන්වන්න. (th 6වෙනි පාඩම)

  • දේශනය: (විනා. 5යි) g 5/09 12-13—තේමාව: පොහොසත් වෙන්න දෙවියන් ඔයාට ආශීර්වාද කරනවාද? (th 17වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 136

  • “තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න”: (විනා. 15යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 3 පරි. 1-13¶ සහ 29 පිටුවේ කොටුව

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න