දෙසැම්බර් 4-10
යෝබ් 22-24
ගීතිකා අංක 49 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 1යි)
දේවවචනය නිධානයක්
“මිනිසෙකුගෙන් දෙවිට කිසිදු ප්‍රයෝජනයක් තිබේද?”: (විනා. 10යි)
දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)
යෝබ් 23:13—සේවේ කරන්න අපි තියලා තියෙන ඉලක්කවලට යන්න යෙහෝවාගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද? (w04 7/15 21-22)
යෙහෝවා දෙවියන් ගැන, දේවසේවය ගැන හෝ වෙනත් ඕනෙම දෙයක් ගැන ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4යි) යෝබ් 22:1-22 (th 5වෙනි පාඩම)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. අපේ වෙබ් අඩවිය ගැන කියලා jw.org කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (th 11වෙනි පාඩම)
නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා). (th 2වෙනි පාඩම)
දේශනය: (විනා. 5යි) w21.05 18-19 17-20¶—තේමාව: දිගටම සතුටින් සේවය කරලා යෙහෝවාට අපිව පාවිච්චි කරන්න ඉඩ දෙමු. (th 20වෙනි පාඩම)
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙමව්පියෙනි, යෙහෝවාගේ හිත සතුටු කරන්න දරුවන්ට කියා දෙන්න”: (විනා. 10යි) සාකච්ඡාවක් සහ වීඩියෝව.
සභා අවශ්‍යතා: (විනා. 5යි)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 3 පරි. 14-21¶, 30 පිටුවේ කොටුව සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය
සාරාංශය (විනා. 3යි)
ගීතිකා අංක 25 සහ යාච්ඤාව