ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 10 පි.
  • විශ්වාසවන්ත වෙන්න අසම්පූර්ණ අයට බැරිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසවන්ත වෙන්න අසම්පූර්ණ අයට බැරිද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දිගටම විශ්වාසවන්තව ඉන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දිගටම දෙවිට විශ්වාසවන්තව සිටිමු
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප දෙවිට විශ්වාසවන්තව සිටිය යුත්තේ ඇයි?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට කොච්චර ආදරේද කියලා පෙන්නමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 10 පි.

දේවවචනය නිධානයක්

විශ්වාසවන්ත වෙන්න අසම්පූර්ණ අයට බැරිද?

යෝබ් හරියට දේවල් දන්නේ නැතුව දෙවියන්ට දොස් කිව්වා (යෝබ් 27:1, 2)

එයා අතින් අඩුපාඩු සිද්ධ වුණත් යෝබ්ට කියන්න පුළුවන් වුණා එයා විශ්වාසවන්ත කෙනෙක් කියලා (යෝබ් 27:5; w19.02 5 9-10¶)

විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනෙ කරන්නේ මුළු හදවතින්ම දෙවියන්ට ආදරේ කරන එක. නැතුව පරිපූර්ණ වෙන එක නෙමෙයි (මතෙ 22:37; w19.02 3 3-5¶)

සහෝදරයෙක් කලින් කරපු වැරදි ගැන ගොඩක් දුක් වෙනවා. පස්සේ එයා සතුටින්, ලොකු විශ්වාසෙකින් ඉන්නවා.

මේ ගැන හිතලා බලන්න. අපි පරිපූර්ණ අය වෙන්න ඕනෙ කියලා යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්න එක දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න