ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 11 පි.
  • විශ්වාසය පෙන්නන්න තව විදිහක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසය පෙන්නන්න තව විදිහක්!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • ඔයාගේ දියුණුව සටහන් කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 11 පි.
සහෝදරියක් සතුටින්, තෘප්තිමත් හැඟීමකින් ජනේලෙන් එළිය බලන් ඉන්නවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

විශ්වාසය පෙන්නන්න තව විදිහක්!

අපි කියන කරන දේවල්වලින් විතරක් නෙමෙයි හිතන පතන දේවල්වලිනුත් අපි අපේ විශ්වාසය පෙන්නනවා. (ගීතා 19:14) ඒ නිසා බයිබලේ අපිට උනන්දු කරන්නේ “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය” දේවල් ගැන හිතන්න කියලා. (ෆිලි 4:8) අපේ හිතට වැරදි සිතුවිලි එන එක නවත්තන්න හැම වෙලේම බැහැ. හැබැයි අපි අපිවම පාලනය කරගත්තොත් ඒ සිතුවිලි එළියට ඇදලා දාලා ඒ හිස් තැන හොඳ සිතුවිලිවලින් පුරවගන්න අපිට පුළුවන්. හිතන පතන විදිහෙන් අපි විශ්වාසවන්තයි නම් ඒක අපිට උදව් වෙනවා ක්‍රියාවෙනුත් අපි විශ්වාසවන්තයි කියලා පෙන්නන්න.—මාක් 7:21-23.

මේ බයිබල් පද බලලා අපි වැළකෙන්න ඕනෙ මොන විදිහට හිතන එකෙන්ද කියලා ලියන්න.

රෝම 12:3

ලූක් 12:15

මතෙ 5:28

ෆිලි 3:13

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න