ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 12 පි.
  • ඔයාටත් යෝබ්ට වගේ හොඳ නමක් තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාටත් යෝබ්ට වගේ හොඳ නමක් තියෙනවාද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 12 පි.
යෝබ් නුවර දොරටුව ළඟ දුප්පත් ස්ත්‍රියකටයි එයාගේ පුතාටයි කෑම දෙනවා.

යෝබ් නැති බැරි අයට ආදරෙන් උදව් කරනවා

දේවවචනය නිධානයක්

ඔයාටත් යෝබ්ට වගේ හොඳ නමක් තියෙනවාද?

යෝබ් අසල්වැසියන්ගේ ගෞරවය දිනාගෙන හිටියා (යෝබ් 29:7-11)

යෝබ් ප්‍රසිද්ධ වෙලා හිටියේ නැති බැරි අයට ආදරෙන් උදව් කරපු කෙනෙක් විදිහට (යෝබ් 29:12, 13; w02 5/15 22 19¶; කවරයේ පින්තූරය බලන්න)

යෝබ් ධර්මිෂ්ඨ, යුක්තිගරුක කෙනෙක් (යෝබ් 29:14; it-1-E 655 10¶)

පින්තූරවල අදහස: තරුණ සහෝදරියක් අනිත් අයට උදව් කරනවා. 1. ඇවිදින ගමන් එයා මහලු සහෝදරියකට අත දීලා උදව් කරනවා. 2. තවත් සහෝදරියක් දුක කියද්දී එයා ඇහුම්කන් දෙනවා. 3. එයායි තව සහෝදරියකුයි බල්ලෙක්ව ඇවිද්දන කාන්තාවකට දේශනා කරනවා. 4. ගෙදරට ඇවිත් ඉන්න අමුත්තන්ට එයා කෑම වේලක් දෙනවා.

හොඳ නමක් හුඟක් වටිනවා. (w09 2/1 15 3-4¶) ඒක එක රැයකින් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ නමක් ඇති වෙන්නේ කාලයක් තිස්සේ කරන හොඳ දේවල්වල ප්‍රතිඵලයක් විදිහට.

මේ ගැන හිතන්න. ‘අනිත් අය මාව දන්නේ මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක් විදිහටද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න