ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 නොවැම්බර් 13 පි.
  • අපේ හොඳ නම රැකගන්න මාත් උදව් වෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ හොඳ නම රැකගන්න මාත් උදව් වෙනවාද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • හැමදාම බයිබලය කියවලා ප්‍රඥාව හොයමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 නොවැම්බර් 13 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපේ හොඳ නම රැකගන්න මාත් උදව් වෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැසිරෙන විදිහ ගැන මිනිස්සු හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. (1කොරි 4:9) ඒ නිසා මෙහෙම අහගමු. ‘මම වැඩ කරන්නේ, කතාබහ කරන්නේ යෙහෝවාට ගෞරවයක් එන විදිහටද?’ (1පේතෘ 2:12) සාක්ෂිකරුවන් අවුරුදු ගාණක් තිස්සේ ඇති කරගෙන තියෙන හොඳ නමට හානි වෙන විදිහේ කිසිම දෙයක් කරන්න අපිට ඕනෙ නැහැ.—දේශ 10:1.

මේ වගේ අවස්ථාවලදී සාක්ෂිකරුවන් විදිහට අපි වැඩ කරන්න ඕනෙ විදිහ සහ ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්තියක් ලියන්න.

  • සත්‍යයට අකමැති කෙනෙක් කේන්තියෙන් ඔයාට බනිද්දී

  • ඔයාගේ ඇඳුම්, වාහනේ, ගේ අපිරිසිදුව, අපිළිවෙළට තියෙද්දී

  • රටේ නැත්නම් ප්‍රදේශයේ දාලා තියෙන නීතියක් සාධාරණ නැහැ, පිළිපදින්න අමාරුයි කියලා හිතෙද්දී

පින්තූරවල අදහස: ‘සත්‍යය ගැන ලොකු අගයක් සහ ගෞරවයක්’ කියන වීඩියෝ එකේ දර්ශන. 1. සහෝදරයෙක් තොරතුරු හොයාගන්න උදව් වෙන පොතක් බලනවා. 2. සහෝදරයෙකුයි සහෝදරියකුයි තොරුතුරු මූලාශ්‍රයක් බලන ගමන්. 3. ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාව ළඟ තියන තොරතුරු මූලාශ ගොඩක්. 4. කාන්තාවක් එයාගේ ෆෝන් එකෙන් jw.org වෙබ් අඩවිය බලනවා.

ලේඛන අංශයේ ඉන්න පර්යේෂකයන් අපේ හොඳ නමට දායක වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න.

‘සත්‍යය ගැන ලොකු අගයක් සහ ගෞරවයක්’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

නිවැරදි තොරතුරු ලබා දෙන්න සංවිධානය වෙන මහන්සිය ගැන ඔයාගේ හිතට වැදුණේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න