jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
යොවුන් සිතේ ගැටලු
මගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?
ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද, ඔයාට වැදගත් මොනවාද කියලා ඔයාගේ හෘදය සාක්ෂිය වැඩ කරන විදිහෙන් පේනවා. ඔයා කොයි වගේ කෙනෙක් කියලාද ඔයාගේ හෘදය සාක්ෂිය කියන්නේ?
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > යොවුන් සිතේ ගැටලු යටතේ බලන්න.
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
මරියා මග්දලේනා නැවත නැඟිටවපු යේසුස්ව මුලින්ම දැකපු අනුගාමිකයන්ගෙන් කෙනෙක්. ඒ ප්‍රීතිමත් පණිවිඩය අනිත් අයට දැනුම් දෙන පැවරුම එයාට ලැබුණා.
jw.org ලයිබ්‍රරි > වෙබ් ලිපි > ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් යටතේ බලන්න.