පාඩම් කලාපය
2021 මැයි
පාඩම් ලිපි: 2021 ජූලි 5–අගෝස්තු 1
© 2021 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ ගෝලයන් යෙරුසලමෙත් දුර ඈත පැතිවලත් උද්‍යෝගයෙන් සේවේ කරනවා (පාඩම් ලිපිය 20, 1 ඡේදය බලන්න)