පාඩම් කලාපය
2021 සැප්තැම්බර්
පාඩම් ලිපි: 2021 නොවැම්බර් 1–දෙසැම්බර් 5
© 2021 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟ දේවරාජ්‍යය ගැන සතුටින් දේශනා කරනවා (පාඩම් ලිපිය 37, 13 ඡේදය බලන්න)