පාඩම් කලාපය
2021 ඔක්තෝබර්
පාඩම් ලිපි: 2021 දෙසැම්බර් 6–2022 ජනවාරි 2
© 2021 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
නෝවා අවුරුදු ගාණක් විශ්වාසවන්තව දේශනා කළත් එයාගේ පවුලේ අය ඇරෙන්න වෙන කවුරුත් නැවට ඇතුල් වුණේ නැහැ. ඒ වුණත් දෙවියන් දුන්න පැවරුම නෝවා ඒ විදිහටම ඉටු කළා. (පාඩම් ලිපිය 43, 11 ඡේදය බලන්න)