පාඩම් කලාපය
2022 මැයි
පාඩම් ලිපි: 2022 ජූලි 4–අගෝස්තු 7
© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
එළිදරව් 21වෙනි පරිච්ඡේදයේ සංකේතවත් නව යෙරුසලම “දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන විදිහ” විස්තර කරනවා. දහස් අවුරුදු පාලනයේදී ඒ මාර්ගයෙන් කීකරු මිනිස්සුන්ට ගණන් කරන්න බැරි තරම් ආශීර්වාද ලැබෙනවා (පාඩම් ලිපිය 21, 14-16 ඡේද බලන්න)