පාඩම් කලාපය
2022 ජූනි
පාඩම් ලිපි: 2022 අගෝස්තු 8–සැප්තැම්බර් 4
© 2022 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
සහෝදරයෙක් පවුලේ අයව රැකබලා ගන්න එයාගේ පුතාත් එක්ක මාළු අල්ලනවා (පාඩම් ලිපිය 26, 5 ඡේදය බලන්න)