jw.org වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
වසංගතය මැද සහන සේවාවලින් සහනයක්!
කොරෝනා වසංගතය තියෙන කාලේ සහන සේවා හරහා සහෝදරයෝ පෙන්නපු ආදරේ සාක්ෂිකරුවන් වගේම සාක්ෂිකරුවන් නොවන අයත් දැක්කා.
තවත් ලිපි
හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?
හැමෝටම සම සේ දේවල් ලැබෙන ආර්ථික ක්‍රමයක් ඇති කරන්න මිනිසුන්ට පුළුවන් වෙලා නැහැ. බයිබලේ කියනවා දෙවියන් ළඟදීම අපි මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම විසඳුමක් ගේනවා කියලා.
යොවුන් සිතේ ගැටලු
මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු
නිධානයක් දාලා තියෙන ලොකු පෙට්ටියක් ඔයාට හම්බ වෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලනකල් ඔයාට ඉවසිල්ලක් නැති වෙයි නේද? බයිබලෙත් හරියට ඒ වගේ. ඔයාට උදව් වෙන වටිනා මැණික් ඒකේ තියෙනවා.