පාඩම් කලාපය
2023 ජූනි
පාඩම් ලිපි: 2023 අගෝස්තු 14–සැප්තැම්බර් 10
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
දෙවියන් කියපු විදිහටම ගිඩියොන් හමුදාවේ හිටපු ගාණ අඩු කළා. එයා තෝරගත්තේ සෝදිසියෙන් හිටපු 300දෙනාව විතරයි (පාඩම් ලිපිය 25, 9 ඡේදය බලන්න)