පාඩම් කලාපය
2023 නොවැම්බර්
පාඩම් ලිපි: 2024 ජනවාරි 8–පෙබරවාරි 4
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
එස්රා දේවමාලිගාවේ ඉඳන් සෙනඟ කරපු පව් ගැන අඬඅඬා යාච්ඤා කරනවා. සෙනඟත් අඬනවා. එතකොට ෂෙකනියා එස්රාව ශක්තිමත් කරන්න මෙහෙම කියනවා. ‘අපි බලාපොරොත්තු අත්හැරිය යුතු නැහැ. ඊශ්‍රායෙල්වරුන් වන අපිට මේ සම්බන්ධයෙන් යමක් කරන්න පුළුවන්. අපි ඔබට සම්පූර්ණ සහයෝගය දෙනවා.’—එස්රා 10:2, 4 (පාඩම් ලිපිය 48, 17 ඡේදය බලන්න)