පටුන
මේ කලාපයේ
පාඩම් ලිපිය 40: දෙසැම්බර් 9-15, 2024
6 ‘බිඳුණු සිත් ඇති අයව යෙහෝවා සනසනවා’
පාඩම් ලිපිය 41: දෙසැම්බර් 16-22, 2024
12 යේසුස් පොළොවේ ගත කරපු අන්තිම දවස් 40න් ඉගෙනගන්න
පාඩම් ලිපිය 42: දෙසැම්බර් 23-29, 2024
18 ‘තෑගි විදිහට දුන්න පුරුෂයන්ව’ අගය කරන්න
පාඩම් ලිපිය 43: දෙසැම්බර් 30, 2024–ජනවාරි 5, 2025
24 ඔයාව වට්ටන සිතුවිලි පරද්දන්න
30 ඔයා දැනගෙන හිටියාද?—ඊශ්‍රායෙල්වරු සංගීතයට වැදගත් තැනක් දුන්නා කියලා අපි දන්නේ කොහොමද?