ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp25 අංක 1 16 පි.
  • ඔයා කවදා හරි හිතලා තියෙනවාද . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා කවදා හරි හිතලා තියෙනවාද . . .
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp25 අංක 1 16 පි.
තුවක්කුවක් අතේ තියාගෙන ඉන්න සෙබළෙක් එයාගේ පවුලේ අයත් එක්ක පිරිසිදු, සාමකාමී ලෝකයක කෙතක් මැද්දෙන් ඇවිදගෙන යනවා හිතින් මවාගන්නවා.

ඔයා කවදා හරි හිතලා තියෙනවාද . . .

  • හැමෝම සාමයට කැමති නම් ඇයි මෙච්චර යුද්ධ?

  • අපි දරුණු දේවලින් වට වෙලා හිටියත් හිතේ සාමයෙන් ඉන්න අපිට පුළුවන්ද?

  • යුද්ධ නැති කාලයක් නිකම්ම හීනයක්ද?

ඒ ප්‍රශ්නවලට බයිබලේ තියෙන උත්තර දැනගත්තාම ඔයාට පුදුම හිතෙයි. ඒ වගේම ඔයාට ලොකු සහනයකුත් දැනෙයි.

ඒ වැදගත් ප්‍රශ්නවලට බයිබලේ දීලා තියෙන උත්තර ඔයාටම හොයලා බලන්න පුළුවන්. ඒකට මේ ‘මුරටැඹ’ සඟරාවත් ඔයාට උදව් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න