බයිබලය සුද්දන් ලියපු පොතක්ද?
බයිබලයේ ඒ ගැන කියන දේ
බයිබලය ලිව්වේ සුදු ජාතිකයන් නෙවෙයි. බයිබලය ලියපු හැම කෙනෙක්ම ජීවත් වුණේ ආසියාවේ. කොහොමවුණත් බයිබලයේ එක ජාතියක් අනික් ජාතියට වඩා උසස් කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ තියෙන්නේ මෙහෙමයි. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.