B5
ශුද්ධ කූඩාරම සහ උත්තම පූජකයා
ශුද්ධ කූඩාරමට අයිති දේවල්
1 ගිවිසුම් පෙට්ටිය (නික් 25:10-22; 26:33)
2 තිර රෙද්ද (නික් 26:31-33)
3 තිර රෙද්ද එල්ලන කණුව (නික් 26:31, 32)
4 ශුද්ධස්ථානය (නික් 26:33)
5 අතිශුද්ධස්ථානය (නික් 26:33)
6 ඇතුල් වෙන තැන එල්ලන තිරය (නික් 26:36)
7 තිරය එල්ලන කණුව (නික් 26:37)
8 තඹ අඩිය (නික් 26:37)
9 සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය (නික් 30:1-6)
10 පූජා කරන රොටි තියන මේසය (නික් 25:23-30; 26:35)
11 පහන් රුක (නික් 25:31-40; 26:35)
12 ලිනන් ආවරණය (නික් 26:1-6)
13 එළු රෝම ආවරණය (නික් 26:7-13)
14 බැටළු හම් ආවරණය (නික් 26:14)
15 සීල් මත්ස්‍යයාගේ හම් ආවරණය (නික් 26:14)
16 ලී රාමුව (නික් 26:15-18, 29)
17 ලී රාමුවලට හදපු රිදී අඩිය (නික් 26:19-21)
18 පොල්ල (නික් 26:26-29)
19 රිදී අඩිය (නික් 26:32)
20 තඹ භාජනය (නික් 30:18-21)
21 දවන පූජා ඔප්පු කරන පූජාසනය (නික් 27:1-8)
22 මළුව (නික් 27:17, 18)
23 මළුවේ දොරටුව (නික් 27:16)
24 ලිනන් තිර රෙදි (නික් 27:9-15)
උත්තම පූජකයා
උත්තම පූජකයාගේ ඇඳුම් ගැන සම්පූර්ණ විස්තරයක් නික්මයාම 28වෙනි පරිච්ඡේදයේ තියෙනවා
විශේෂ හිස්වැස්ම (නික් 28:39)
ශුද්ධ රන් තහඩුව (නික් 28:36; 29:6)
ඔනික්ස් ගල (නික් 28:9)
ලණුව (නික් 28:14)
මැණික් ගල් 12ක් අල්ලපු දෙවියන්ගේ තීරණ දැනුම් දෙන ළයවැස්ම (නික් 28:15-21)
ඒෆොද් ඇඳුම සහ ඉණපටිය (නික් 28:6, 8)
අත් නැති නිල් පාට ඇඳුම (නික් 28:31)
දෙළුම් ගෙඩි සහ සීනු අල්ලපු වාටිය (නික් 28:33-35)
කොටු මෝස්තර තියෙන ලිනන් ඇඳුම (නික් 28:39)