B9
දානියෙල් සඳහන් කරපු ලෝක බලයන්
මුද්‍රිත පිටුව
	| බැබිලෝනිය ක්‍රි.පූ. 607දී නෙබුකද්නෙෂර් රජ යෙරුසලම විනාශ කරයි | 
| මේද පර්සියාව ක්‍රි.පූ. 539දී බැබිලෝනිය යටත් කරගනියි ක්‍රි.පූ. 537දී යුදෙව්වන්ට ආයෙත් යෙරුසලමට යන්න සයිරස් අවසර දෙයි | 
| ග්‍රීසිය ක්‍රි.පූ. 331දී මහ ඇලෙක්සැන්ඩර් පර්සියාව යටත් කරගනියි | 
| රෝමය ක්‍රි.පූ. 63දී ඊශ්‍රායෙල් දේශය පාලනය කරන්න පටන්ගනියි ක්‍රි.ව. 70දී යෙරුසලම විනාශ කරයි | 
| බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ක්‍රි.ව. 1914-1918 අතර පැවතුණ 1වෙනි ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ලෝක අධිරාජ්‍යයක් වුණා |