විනිශ්චයකරුවෝ
පොතේ සාරාංශයක්
1
යූදා සහ සිමියොන් ගෝත්‍රවල අය අල්ලගත්ත ප්‍රදේශ (1-20)
යෙබූසිවරුන්ව යෙරුසලමෙන් පන්නලා දැම්මේ නැහැ (21)
යෝසෙප්ගෙන් පැවතෙන අය බෙතෙල් අල්ලගනියි (22-26)
කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම පන්නලා දාන්න බැරි වෙයි (27-36)
2
3
යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව සෝදිසි කරයි (1-6)
පළවෙනි විනිශ්චයකරු ඔත්නියෙල් (7-11)
ඒහුද් එග්ලොන් රජව මරයි (12-30)
ෂම්ගර් විනිශ්චයකරු (31)
4
යාබින් ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-3)
දෙබොරා අනාගතවක්තෘවරිය සහ බාරාක් විනිශ්චයකරු (4-16)
යායෙල්, හමුදාපති වුණ සිසෙරාව මරයි (17-24)
5
6
මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (1-10)
දෙවියන්ගේ උදව් ලැබෙනවා කියලා දේවදූතයෙක් ගිඩියොන්ට සහතික වෙයි (11-24)
ගිඩියොන් බාල්ගේ පූජාසනය කඩයි (25-32)
දෙවියන්ගේ බලය ගිඩියොන්ට ලැබෙයි (33-35)
ලොම් ටිකෙන් කරපු පරීක්ෂණය (36-40)
7
8
එෆ්‍රායිම් ගෝත්‍රයේ අය ගිඩියොන් එක්ක රණ්ඩු කරයි (1-3)
මිදියන්වරුන්ගේ රජවරු පස්සේ එළවගෙන ගිහින් එයාලව මරයි (4-21)
ගිඩියොන් රජකම ප්‍රතික්ෂේප කරයි (22-27)
ගිඩියොන්ගේ ජීවිතේ විස්තර (28-35)
9
අබිමෙලෙක් ෂීකෙම්වල රජ වෙයි (1-6)
යෝතම්ගේ උදාහරණය (7-21)
අබිමෙලෙක්ගේ කුරිරු පාලනය (22-33)
අබිමෙලෙක් ෂීකෙම්වලට පහර දෙයි (34-49)
ස්ත්‍රියක් අබිමෙලෙක්ගේ ඔළුවට ගලක් අතහරියි (50-57)
10
11
යෙප්තාව ගෙදරින් එළවයි. පස්සේ එයාව නායකයා කරයි (1-11)
යෙප්තා වරද කාගෙද කියලා අම්මොන්වරුන්ට පෙන්නලා දෙයි (12-28)
යෙප්තාගේ පොරොන්දුව සහ එයාගේ දුව (29-40)
12
13
14
සැම්සන් පිලිස්තිය තරුණියක්ව විවාහ කරගන්න යයි (1-4)
යෙහෝවාගේ උදව්වෙන් සැම්සන් සිංහයෙක්ව මරයි (5-9)
සැම්සන් කියපු තේරවිල්ල (10-19)
සැම්සන්ගේ බිරිඳව වෙනත් කෙනෙක්ට දෙයි (20)
15
16
17
18
19
20
21