ගීතාවලිය
පොතේ සාරාංශයක්
-
යෙහෝවා ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්
“අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න” (8)
-
යෙහෝවා පියවර ගන්නවා
යෙහෝවාගේ වදන් පවිත්‍රයි (6)
-
යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා
සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් සහ අශ්ව රථ ගැනයි. ‘ඒත් අපි විශ්වාසය තියන්නේ යෙහෝවාගේ නම මතයි’ (7)
-
තේජවත් රජ දොරටුවෙන් ඇතුල් වෙයි
‘පොළොව අයිති යෙහෝවාටයි’ (1)
-
ගීතිකාකරුගේ යාච්ඤාවට සවන් දෙයි
‘මගේ ශක්තියත් පලිහත් යෙහෝවායි’ (7)
-
වැලපුණ කෙනා සතුටින් නටයි
දෙවියන්ගේ කරුණාව ජීවිතාන්තය දක්වාම තියෙනවා (5)
-
සතුරන්ගෙන් වට වෙලා ඉන්න කෙනෙක් කරන යාච්ඤාවක්
“දෙවියන් මගේ උදව්වට ඉන්නවා” (4)
-
මිනිසුන්ව විනිශ්චය කරන දෙවි කෙනෙක් ඉන්නවා
දුෂ්ටයන්ට දඬුවම් කරන්න කියලා කරන යාච්ඤාවක් (6-8)
-
දෙවියන් සතුරන්ගෙන් ආරක්ෂා කරන ශක්තිමත් බලකොටුවක්
‘මම ඔබේ සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා’ (4)
-
හොර රහසේ එල්ල කරන ප්‍රහාරවලින් ආරක්ෂාව ලැබෙයි
“දෙවියන් ඔවුන්ට පහර දෙනවා” (7)
68 ‘
-
ඉක්මනින් ඇවිත් බේරගන්න කියලා කියයි
“ඉක්මනින්ම ඇවිත් මං වෙනුවෙන් පියවර ගන්න” (5)
-
දෙවියන් සාධාරණව විනිශ්චය කරයි
යෙහෝවාගේ අතේ තියෙන කුසලානයෙන් දුෂ්ටයන් බොයි (8)
-
දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගත්තත් ඔවුන් ඔහුව සැක කළා
-
සියොන්, සැබෑ දෙවියන්ගේ නුවර
සියොන්වල ඉපදුණ අය (4-6)
-
ගැලවුම්කරුත් ධර්මිෂ්ඨ විනිශ්චයකරුත් යෙහෝවායි
යෙහෝවා ගැලවීම ලබා දෙන විදිහ ගැන දැනුම් දෙයි (2, 3)
-
යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් විශ්වාසවන්තව කරපු දේවල්
දෙවියන් තමන් ඇති කරගත්ත ගිවිසුම අමතක කරන්නේ නැහැ (8-10)
“මං අභිෂේක කරපු අයට අත තියන්න එපා” (15)
වහලෙක් විදිහට හිටපු යෝසෙප්ව දෙවියන් ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරයි (17-22)
ඊජිප්තුවේදී දෙවියන් කරපු ආශ්චර්යයන් (23-36)
ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටතට යයි (37-39)
තමන් ආබ්‍රහම්ට වුණ පොරොන්දුව දෙවියන් සිහි කරයි (42)
-
යෙහෝවාට ප්‍රශංසා කරන්න කියලා සියලු ජාතීන්ට කියයි
දෙවියන් පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ (2)
-
යෙහෝවාගේ වදන් ගැන තියෙන අගය
“තරුණයෙක්ට පිරිසිදු ජීවිතයක් ගත කරන්න පුළුවන් කොහොමද?” (9)
“ඔබේ සිහිගැන්වීම්වලට මම හුඟක් ඇලුම් කරනවා” (24)
“ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද!” (97)
‘මගේ ගුරුවරුන් හැමෝටම වඩා වටහාගැනීමේ හැකියාවක් මට තියෙනවා‘ (99)
“ඔබේ වදන් මගේ පාදවලට පහනක්” (105)
“ඔබ පවසන හැම දේම සත්‍යයයි” (160)
දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය සමාදානය අද්දකිනවා (165)
-
විරුද්ධවාදිකම් කළත් පරද්දන්න බැරි වුණා
සියොන්ට වෛර කරන හැමෝම ලැජ්ජාවට පත් වෙලා (5)
-
කිරි වැරූ දරුවෙක් වගේ මම සෑහීමට පත් වෙනවා
ලබාගන්න බැරි දේවල් පස්සේ යන්න එපා (1)
-
රාත්‍රියේදී යෙහෝවාට ප්‍රශංසා කරයි
“ශුද්ධකමින් සැරසිලා දෑත් දිගු කරන්න” (2)