ශෙපනියා පොතේ සාරාංශයක් 1 යෙහෝවා විනිශ්චය කරන දවස ළඟයි (1-18) යෙහෝවා දෙවියන්ගේ දවස අත ළඟටම ඇවිත් (14) රන්වලටවත් රිදීවලටවත් බේරගන්න බැහැ (18) 2 යෙහෝවාගේ කේන්තිය පිට කරන දවසට කලින් ඔහු වෙතට හැරෙන්න (1-3) හරි දේ කරන්නත් නිහතමානීව වැඩ කරන්නත් උත්සාහ කරන්න (3) “සමහරවිට ඔබට රැකවරණය ලැබෙයි” (3) අවට ජාතීන්ට ලැබෙන දඬුවම (4-15) 3 යෙරුසලම කැරලිකාර, දූෂිත නගරයක් (1-7) විනිශ්චයෙන් පස්සේ ආයෙත් එක් රැස් කරයි (8-20) පවිත්‍ර භාෂාවක් උගන්වයි (9) යටහත්පහත්, නිහතමානී අයව බේරගනියි (12) යෙහෝවා සියොන් නිසා සතුටින් ඉපිල යයි (17)