2 කොරින්ති
පොතේ සාරාංශයක්
1
2
පාවුල්ට ඕනෙ සතුටක් ඇති කරන්නයි (1-4)
වරද කරපු කෙනාට සමාව දීලා ආයෙත් පිළිගත්තා (5-11)
ත්රෝවසට සහ මැසිඩෝනියාවට ගිය පාවුල් (12, 13)
දේශනා සේවය ජය පෙරහැරක් (14-17)
3
විස්තර ඇතුළත් ලියුම් (1-3)
අලුත් ගිවිසුමේ දේවසේවකයන් (4-6)
අලුත් ගිවිසුමට වැඩි තේජසක් ලැබෙයි (7-18)
4
5
6
දෙවියන්ගේ කරුණාව වැරදි විදිහට පාවිච්චි කරන්න එපා (1, 2)
පාවුල් කරපු සේවය (3-13)
දෙවියන්ට සේවය නොකරන අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා (14-18)
7
අපවිත්ර දේවලින් අයින් වෙන්න (1)
කොරින්තියේ අය ගැන පාවුල් සතුටු වෙයි (2-4)
තීතස් හොඳ පණිවිඩයක් අරන් එයි (5-7)
දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට දුක් වෙයි, පසුතැවෙයි (8-16)
8
9
10
11
12
පාවුල් දැක්ක දර්ශනය (1-7අ)
පාවුල්ගේ ‘ශරීරයට ඇනිලා තිබුණ කටුව’ (7ආ-10)
සුපිරි නියෝජිතයන්ට වඩා පහත් නැහැ (11-13)
කොරින්තියේ අය ගැන පාවුල්ට දැනුණ විදිහ (14-21)
13