2 පේතෘස් පොතේ සාරාංශයක් 1 සුබ පැතුම් (1) කැඳවීම ස්ථිර කරගන්න (2-15) විශ්වාසයට එකතු කරගන්න ඕනෙ ගුණාංග (5-9) අනාවැකි අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා ස්ථිරයි (16-21) 2 බොරු ගුරුවරු එයි (1-3) බොරු ගුරුවරුන්ට අනිවාර්යයෙන් විනිශ්චය ලැබෙයි (4-10අ) දේවදූතයන්ව ටාටරස්වලට වීසි කළා (4) ජලගැල්ම; සොදොම් සහ ගොමෝරා (5-7) බොරු ගුරුවරුන්ගේ ලක්ෂණ (10ආ-22) 3 දේවල් සමච්චලේට ගන්න අය විනාශය ගණන් ගන්නේ නැහැ (1-7) යෙහෝවා පරක්කු වෙන්නේ නැහැ (8-10) ඔයාලාගේ හැසිරීම ගැනත් කරන්න ඕනෙ දේවල් ගැනත් හොඳට හිතන්න (11-16) අලුත් අහසක් සහ අලුත් පොළොවක් (13) මුළා නොවී ඉන්න නම් සෝදිසියෙන් ඉන්න (17, 18)