පටුන
2001 අගෝස්තු 8
වෛරයේ මුල් උදුරා දැමිය හැකිද?
වෛරය නිසා කලහකාරි හා ප්‍රචණ්ඩකාරි ගැටුම් එන්න එන්නම වැඩි වේ. වෛරයේ මූලාරම්භය කුමක්ද? එයින් ජයගත හැකිද?
3 වෛරය—ලොව පුරා පැතිරී යන වසංගතයක්
12 දිනපොත විශ්වාසවන්ත මිතුරෙකි
16 ඔබ දන්නවාද?
17 අත හිත දෙන්නෝ දසත පැතිරී සිටිත්
20 ස්වේච්ඡා සේවකයන් හඳුනාගනිමු
24 සැබෑ වෙනසකට තුඩු දෙන ස්වේච්ඡා සේවයක්
30 මහලු විය පිළිබඳ සැබෑව සහ මිථ්‍යාව
31 බෝවන රෝග—මාරාන්තිකයි නමුත් වැළැක්විය හැකියි
අන්ත ක්‍රිස්තුස් කියන්නේ කාටද? 14
අන්ත ක්‍රිස්තුස්ගේ අනන්‍යතාව මතභේදයට තුඩු දෙන්නක් බවට පත්ව ඇත. සාක්ෂිවලින් පැහැදිලි වන්නේ කුමක්ද?
යාච්ඤාව මට උපකාරයක් වෙන්නේ කොහොමද? 27
දෙවි සමඟ පෞද්ගලිකව අදහස් හුවමාරු කරගැනීමේ ප්‍රබල මාධ්‍යය ගැන කියවා බලන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
AP Photo/John Gillis