පටුන
2002 මැයි 8
“මට ඕන විදිහට දෙවියන්ට නමස්කාර කරන්න බැරිද?”
වත්මන් ලෝකයේ එම ප්‍රශ්නයට “පුළුවන්” කියා පිළිතුරු දෙන අයගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩියි. එම ප්රවණතාවට මුල් වන්නේ කුමක්ද? එමෙන්ම පෞද්ගලික රුචි අරුචිය අනුව ආගමක් සකස් කරගැනීමෙන් ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතා සැබවින්ම සපුරාගත හැකිද?
3 අප සැමටම පොදු වූ අවශ්‍යතාවක්
5 ජනයා සම්ප්‍රදායික ආගම් අත්හැර යන්නේ මන්ද?
8 “පෞද්ගලික ආගමක්”—පිළිතුර එයද?
10 ඔබේ අධ්‍යාත්මික අවශ්‍යතාවන් සපුරාගත හැකි හොඳම මඟ
21 යුද්ධයේ අනුග්රාහකයෙක්ද? සාමයේ දූතයෙක්ද?
30 බිම් පලස් කෙතරම් සුරක්ෂිතද?
31 කුහුඹු වෙස් ගන්නා මකුළුවෙක්
32 විවාහයන් රැක දිය හැකි පොතක්
නේවාසික මිතුරා සමඟ කල් ගෙවන්න මේ තරම් දුෂ්කර ඇයි? 12
අද යම් යම් හේතු නිසා තවත් කෙනෙකු සමඟ නේවාසික කාමරයක් බෙදාගැනීමට ඇතමෙක් තීරණය කරති. මෙසේ කිරීමේදී මුහුණ දීමට සිදු වන අභියෝග රැසක් ගැන සලකා බලන්න.
බාධක හමුවේ නොසැලෙන දීප්තිමත් බලාපොරොත්තුවක් ඇතුව 15
හාමතෙන් පෙළුණු සිරකරුවෙක් බයිබලයක් ලබාගැනීමට දවස් තුනක තම කෑම වේල හුවමාරු කරගන්න සතුටු වූයේ මන්ද? දෙවන ලෝක මහ සංග්‍රාමයේදී ඔහු බේරී ජීවත් වූ ආකාරය ගැන කියවා බලන්න.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
හින්දු ධර්මයේ පිළිමය: ඡායාරූපය British Museum අනුග්රහයෙනි