ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g03 7/8 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2003 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • වර්ෂා වනාන්තර—ඒවා බේරාගත හැකිද?
    2003 පිබිදෙව්!
  • වර්ෂා වනාන්තර—ඒවා බේරාගන්නේ කවුද?
    2003 පිබිදෙව්!
  • වර්ෂා වනාන්තරයෙන් ඇති ප්‍රයෝජන
    1998 පිබිදෙව්!
  • වනාන්තර
    2023 පිබිදෙව්!
තව තොරතුරු
2003 පිබිදෙව්!
g03 7/8 1-2 පි.

පටුන

2003 ජූලි 8

වර්ෂා වනාන්තර බේරාගන්නේ කවුද?

මෙලොවෙහි පවතින නිවර්තන වනාන්තර තැතිගන්වන වේගයකින් අතුරුදහන් වෙමින් පවතී. එනමුත් ඔබ ඒ ගැන තැකිය යුත්තේ මන්ද? උද්ගත වී ඇති මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කුමක් කළ හැකිද?

3 වර්ෂා වනාන්තර—ඒවා බේරාගත හැකිද?

5 වර්ෂා වනාන්තර—ඒවා විනාශ නොකර ප්‍රයෝජනයට ගත හැකිද?

10 වර්ෂා වනාන්තර—ඒවා බේරාගන්නේ කවුද?

15 පොල් ගෙඩියට “රජා”—තැඹිලි

16 බයිබලයේ දෘෂ්ටිකෝණය

මෝහනය ක්‍රිස්තියානීන්ට සුදුසුද?

23 ප්‍රචණ්ඩකාරී අපරාධ—ලෝකයේ මොනවාද මේ වෙන්නේ?

25 වර්තමානයේ මේ තරම් ප්‍රචණ්ඩකාරී අපරාධ සිදු වෙන්නේ ඇයි?

30 සැබෑ විසඳුමක් ලැබේවිද?

32 මිනිසුන් අපගේ අලංකාර පොළොව විනාශ කරාවිද?

හදිසි විපතක් සිදු වූ විට මා එයට මුහුණ දෙන්නේ කොහොමද? 12

හදිසි විපත් නිසා යෞවනයන්ට ජීවිතයේ දුෂ්කරතම ප්‍රශ්නවලට සෘජුව මුහුණ පාන්න සිදු විය හැක. ක්ෂණික හා සහනය ගෙන දෙන මඟ පෙන්වීම් සමහරක් මෙහි සඳහන් වේ.

මගේ ආත්මික පිපාසය සන්සිඳුණේ මෙහෙමයි 18

මෙහි කියැවෙන්නේ ආත්මික ලෙස තෘප්තියට පත් නොවූ කන්‍යා සොහොයුරියක් ගැනයි. ඇය තෘප්තියට පත් වූයේ ඇගේ ජීවිතය වෙනස් කළ බයිබලයේ සඳහන් සත්‍යය ඉගෙනගැනීමෙන් පසුවයි. මේ ගැන කියවා බලන්න.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: © 2000 FRANS LANTING; forest fire: Philip M. Fearnside

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න