පටුන
2003 නොවැම්බර් 8
ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ සමස්ත ලෝක තර්ජනයකි
ප්‍රතිජීවකවලට සහ වෙනත් ඖෂධවලට ඔරොත්තු දෙන්නාවූ විෂබීජ සමස්ත ලෝක තර්ජනයක් බවට පත්ව තිබේ. මෙසේ වී ඇත්තේ කෙලෙසද? ඔබවත් ඔබේ පවුලේ අයවත් ආරක්ෂා කරගැනීමට ඔබට කුමක් කළ හැකිද?
4 ඖෂධවලට ඔරොත්තු දෙන විෂබීජ යළි හිස ඔසවන අන්දම
8 ක්ෂුද්‍ර ජීවීන් කිසිවෙකුට හානි නොකරන කාලයක්
27 තෙල්—ආශීර්වාදයක් මෙන්ම ශාපයක්?
යෙහෝවාගේ නම පැසිෆික් දූපත්වල 12
යෙහෝවා යන දෙවිගේ නාමය මීට වසර 180කට ඉහතදී පැසිෆික් දූපත්වල පොදුවේ භාවිත විණි. මේ පිළිබඳ කතන්දරය ඉතා රසවත් එකක් බව ඔබට පෙනේවි.
තෙල් කවදා හෝ නැති වී යයිද? 19-28
නූතන ජීවිතයට තෙල් කොතරම් වැදගත් දෙයක්ද? අපට ඒවා ලැබෙන්නේ කෙසේද? තෙල් කොතරම් ප්‍රමාණයක් ඉතිරිව තිබේද? ස්වභාව ධර්මයෙන් ඊට ලැබිය හැකි විකල්පයක් තිබේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
From the book Gems From the Coral Islands