ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g04 1/8 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2004 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඖෂධීය ශාක ප්‍රතිකාරවලට හැකිද ඔබට සුවය ගෙන දෙන්න?
    2004 පිබිදෙව්!
  • අපි අඳින පලඳින විදිහ ගැන හිතන එක වැදගත්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • විකල්ප ප්‍රතිකාර ක්‍රම හඳුනාගනිමු
    2000 පිබිදෙව්!
  • දෙමාපියෙනි, ඔබේ දරුවන්ට අවශ්‍ය දේ දෙන්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 පිබිදෙව්!
g04 1/8 1-2 පි.

පටුන

2004 ජනවාරි 8

දරුවන්ට දෙමව්පියන්ගෙන් අවශ්‍ය දේ

දරුවන්ට කුමන අවස්ථාවේදීද ඇත්තටම අවධානය අවශ්‍ය වන්නේ? අවධානය දීම එතරම්ම වැදගත් වන්නේ මන්ද? දෙමව්පියන්ට තම දරුවන් වෙනුවෙන් ඇති වගකීම් ඉෂ්ට කළ හැක්කේ කෙසේද?

3 උණුහුමක් නැති ලෝකයකට!

4 ළදරුවන්ගේ අවශ්‍යතාවන් හා ආශාවන්

8 දරුවන්ට අවශ්‍ය දේ සැපයීම

15 ඖෂධ නිපදවෙන වටිනා පැළෑටි

16 යෞවන අය අසති . . .

මට දක්ෂ කථිකයෙකු වෙන්න පුළුවන් කොහොමද?

19 පීඩා විඳින මනස්

20 මානසික ස්වභාවයේ අක්‍රමිකතාවකින් පෙළෙන විට

24 පීඩා විඳින්නන්ට බලාපොරොත්තුවක්!

28 උපකාර ලබා දීමට අන්‍යයන්ට හැකි අයුරු

32 යේසුස්ගේ ජීවිතය ඉතා අනර්ඝ ත්‍යාගයක්

ඖෂධීය ශාක ප්‍රතිකාරවලට හැකිද ඔබට සුවය ගෙන දෙන්න? 12

ඖෂධීය ප්‍රතිකාර වඩ වඩා ප්‍රචලිත වෙමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් කුමන අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගැනීමද ප්‍රඥාවන්ත වන්නේ?

රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමෝපායන් මගින් ලෝක සාමය ඇති කළ හැකිද? 30

සාම ගිවිසුම් ඇති කරගැනීමට මිනිසුන් දරන ප්‍රයත්නයන් දිගින් දිගටම අසාර්ථක වී තිබෙන්නේ මන්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න