ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g05 8/8 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2005 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • මෙතරම් ස්වාභාවික විපත් සිදු වෙන්නේ ඇයි?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාභාවික විපත් ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?
    බයිබලයෙන් උත්තර
  • දේවශාපයක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාභාවික විපත්—ඒවාට වගකිව යුත්තේ දෙවියන් වහන්සේ ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2005 පිබිදෙව්!
g05 8/8 1-2 පි.

පටුන

2005 අගෝස්තු 8

ස්වාභාවික විපත් තව තවත් දරුණු වෙයිද?

ස්වාභාවික විපත්—දරුණු භූමිකම්පා සහ සුනාමි ගැන ප්‍රවෘත්තිවලින් අහන්න දකින්න ලැබෙනවා. මේවා ඇතිවීමට හේතු කවරේද? අනාගතයේ තත්වය කොයි අතට හැරේවිද?

3 ස්වාභාවික විපත් තව තවත් වැඩි වෙයිද?

5 ස්වාභාවික විපත්! මිනිසාගේ දායකත්වය

10 සියලු විපත්වලට ළඟදීම නිමාවක්

12 ඔබ දන්නවාද?

13 බියෙන් වෙළුණු ජීවිතයක්

14 හුඟදෙනෙක් බියෙන් ජීවත් වෙන්නේ ඇයි?

18 බියෙන් තොර ලොවක්—සිහිනයක්ද?

28 බයිබලයේ දෘෂ්ටිකෝණය

අනාගතය තීරණය වන්නේ ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුවද?

30 බිලියනයකගේ කුසගින්න නිවාලන්න හැකි වේවිද?

32 දෙවිගේ මිතුරා වීමට නම් . . .

නුසුදුසු අය වෙතට මගේ සිත ඇදී යන්නේ ඇයි? 21

යම් පුද්ගලයන් ආශ්‍රය කිරීමට සුදුසු නැහැයි කියා සිතුණත් එවැනි පුද්ගලයන් කෙරෙහි සිත ඇදී යන්නේ මන්ද? එවැනි ආකර්ෂණයක් ඇති වන්නේ ඇයි?

මැවුම්කරුට ළං වුණේ අනර්ඝ සත්‍යයන් නිසයි 24

ජපානයේ මල් සැරසිලි කරන ප්‍රවීණයෙකුට මැවුම්කරුවෙකු සිටිය යුතු බව විශ්වාස කිරීමට හේතු වූයේ කුමක්ද?

[කවරයේ පින්තූරය]

කවරය: බංග්ලාදේශය 2004 මෝසම් වැසි නිසා මිලියන ගණනකට නිවාස අහිමි වුණා

[හිමිකම් විස්තර]

කවරය: © G.M.B. Akash/Panos Pictures

[2වන පිටුවේ පින්තූරය]

ඉන්දියාව 2004 වාර්තා වී ඇති දරුණුතම සුනාමි ව්‍යසනයේදී නිවස අහිමි වී බියෙන් සිටින දැරියක්. රටවල් 12කට බලපෑ එය 2,00,000කට වැඩි පිරිසක් බිලිගත්තා

[හිමිකම් විස්තර]

පසුබිම: © Dermot Tatlow/Panos Pictures; දැරිය: © Chris Stowers/Panos Pictures

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න