ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/06 14-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එය සිදු වුණේ කොතැනකද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • පිළිතුරු 31වන පිටුව සඳහා
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 1/06 14-31 පි.

දැනුම මිනුම

එය සිදු වුණේ කොතැනකද?

1. පින්තූරයේ දැක්වෙන සිද්ධිය හටගත්තේ කොතැනද?

ඔබේ පිළිතුර සිතියමේ ලකුණු කරන්න.

මහ මුහුද

ගලීල මුහුද

යොර්දාන් ගඟ

ලුණු මුහුද

◆ ඔරුවේ නැති පුද්ගලයන් දෙන්නා නම් කරන්න.

.....

.....

◆ එක්කෙනෙක් පමණක් ගිලෙන්නේ ඇයි?

.....

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට නිවැරදි දිනයට ඉරක් ගහන්න.

1077 ක්‍රි.පූ. 94 ක්‍රි.පූ. 647 ක්‍රි.පූ. 539 ක්‍රි.පූ. 537 ක්‍රි.පූ.

2. දානියෙල් 5:5

3. යෙරෙමියා 1:1-3

4. 2 සාමුවෙල් 2:1-4

මම කවුද?

5. මම කෙවිටෙන් පිලිස්තියයන් 600දෙනෙකුට පහර දුන්නා.

මම කවුද?

6. මම මගේ පියාගේ දිවුරුම කඩ කරමින් මීපැණි කෑවා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

7 පිටුව මිනිසුන් මැරෙන්නේ ඇයි? (රෝම 6:...)

9 පිටුව බයිබලයේ පොරොන්දු වන්නේ මොන වගේ අනාගතයක්ද? (එළිදරව් 21:...)

12 පිටුව යමෙකුට අනුවණ ලෙස ක්‍රියා කිරීමට සලස්වන්නේ කුමක්ද? (දේශනාකාරයා 7:...)

19 පිටුව උපදෙස් පතා අප යා යුත්තේ කොතැනටද? ඒ ඇයි? (2 තිමෝති 3:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

(පිළිතුරු 14වන පිටුවේ)

පිළිතුරු 31වන පිටුව සඳහා

1. ගලීල මුහුද.—යොහන් 6:1, 16.

◆ යේසුස් සහ පේතෘස්.—මතෙව් 14:26-31.

◆ පේතෘස් සැකයක් ඇතිවීමට ඉඩ දුන්නා; යේසුස් එසේ නොවෙයි.—මතෙව් 14:31.

2. ක්‍රි.පූ. 539

3. ක්‍රි.පූ. 647

4. ක්‍රි.පූ. 1077

5. ෂම්ගර්.—විනිශ්චයකාරයෝ 3:31.

6. යොනාතාන්.—1 සාමුවෙල් 14:27.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ රවුම: U.S. Fish & Wildlife Service, Washington, D.C./Duane C. Anderson

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න