ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/06 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2006 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රීතිමත් යුග දිවියක් ගොඩනැඟීමට නම්. . .
    2006 පිබිදෙව්!
  • සන්තෝෂයට එක ම මඟ විවාහය ද?
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබගේ විවාහයට කදිම අත්තිවාරමක් දැමීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 7/06 1-2 පි.

පටුන

2006 ජූලි

සෙනෙහස රැඳෙන යුග දිවියක්

නොයෙක් හේතු නිසා යුග දිවියේ බැඳීම කැඩී යයි. ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මගින් පවුල තුළ සතුට රඳවාගත හැකි අයුරු සොයා බලන්න.

3 යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?

6 ප්‍රීතිමත් යුග දිවියක්—ගොඩනැඟීමට නම් . . .

10 පණිවිඩය හැමෝටම යා යුතුයි

14 බයිබලයෙන් පිළිතුරක්

ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙකුටද?

16 කොහෙන්ද මේ ලුණු ගතිය

19 මාළු ඔබට විස වෙයිද?

22 සම්බාහනයක් කිරිකැටියාටත්!

23 යෞවන අය අසති . . .

මගේ ජීවිතයේ ඉලක්ක මොනවද?

29 දස දෙසින්

30 අපගේ පාඨකයන්ගෙන්

31 දැනුම මිනුම

32 පවුලේ සන්තෝෂය—විය හැකි දෙයක්ද?

අඳුරෙන් එළියට 11

වරදකාරීබවෙන් හා මානසික අවපීඩනයෙන් සිටි තරුණයෙක් දිවිනසාගන්න සිතුවත් දෙවිගේ වචනය තුළින් ඔහු ලැබූ සන්සුන්භාවය ගැන කියවා බලන්න.

බ්‍රිතාන්‍යයේ “මතකයෙන් ගිලිහී යන බුද්ධිමතා” 26

අයිසෙක් නියුටන්ගේ සමකාලීනයෙකු වූ ඔහු අලුත් දේවල් සොයාගත් බුද්ධිමතෙක් වුවත් ඔහුගේ නම මතකයෙන් ගිලිහී යමින් පවතියි. හේතුව දැනගන්න කැමතිද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Images courtesy of the Posner Memorial Collection, Carnegie Mellon University Libraries

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න