ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/06 13-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොතැනකද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 7/06 13-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනකද?

1. මෙය සිදු වුණේ කිනම් නගරයේද?

ඔබේ පිළිතුර සිතියමේ ලකුණු කරන්න.

ටාසස්

අන්තියෝකිය (සිරියාවේ)

දමස්කය

යෙරුසලම

◆ කූඩෙ ඉන්නේ කවුද?

.....

◆ ඔහු නගරයෙන් පලා යන්නේ ඇයි?

.....

◼ සාකච්ඡා කිරීමට: ගැටලුවකින් පලා යා යුත්තේ මොන අවස්ථාවේදීද? හැමවිටම ක්‍රිස්තියානීන්ට ගැටලුවලින් පලා යන්න පුළුවන්ද? ඔබ එසේ පිළිතුරු දෙන්නේ ඇයි?

ඉතිහාසයේ කවදාද?

පින්තූරයේ සිට නිවැරදි දිනයට ඉරක් අඳින්න.

1513 ක්‍රි.පූ. 1512 1473 1450 468 455

2. යෝෂුවා 24:1-25

3. නික්මයාම 32:1-6, 19

4. එස්රා 8:1, 21, 31

මම කවුද?

5. මම ඇඳුම් මසන්නියක්ව සිටියා. මගේ නම් දෙකේ තේරුම “මුවා” යන්නයි. මාව මරණයෙන් නැවත නැඟිට්ටෙව්වා.

මම කවුද?

6. මුහුද ළඟ තිබෙන මගේ නිවසට ප්‍රසිද්ධ අමුත්තෙක් පැමිණියා. ඔහු ධීවරයෙක්. අපි දෙන්නටම තියෙන්නේ එකම නමයි.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

8වන පිටුව ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවට සැලකිය යුත්තේ කෙසේද? (කොලොස්සි 3:...)

8වන පිටුව විවාහකයන් අතර ඇතිවන ගැටලු විසඳාගැනීමට ඇති හොඳම ක්‍රමය කුමක්ද? (1 පේතෘස් 4:...)

15වන පිටුව දෙවිට වාසය කරන්න නිශ්චිත ස්ථානයක් තියෙනවාද? (1 රාජාවලිය 8:...)

25වන පිටුව වෘත්තියක් ගැන ඥානවන්ත උපදෙස් සොයාගත හැක්කේ කොතැනින්ද? (හිතෝපදේශ 3:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 13වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. දමස්කය.—ක්‍රියා 9:19, 25.

◆ පසුව පාවුල් නම් ලත් සාවුල්.—ක්‍රියා 9:17-19.

◆ ඔහු දැරූ සාක්ෂිය නිසා ඔහුව මරන්න යුදෙව්වන්ට අවශ්‍ය වුණා.—ක්‍රියා 9:22-24.

2. ක්‍රි.පූ. 1450.

3. ක්‍රි.පූ. 1513.

4. ක්‍රි.පූ. 468.

5. තබිතා හෙවත් දොර්කස්.—ක්‍රියා 9:36-41.

6. සම් පදම් කරන්නෙකු වූ සීමොන්.—ක්‍රියා10:5, 6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න