පටුන
2006 සැප්තැම්බර්
විශේෂ කලාපය
සියල්ලේ නිර්මාතෘ කවුද?
සොබාදහමේ නිර්මාණයන් දෙස බලද්දී නිර්මාතෘවරයෙකු එනම් මැවුම්කරුවෙකු සිටින බව නිගමනය කිරීම සාධාරණද?
දෙවි ජීවීන්ව බිහි කළේ පරිණාමයෙන්ද? 9
ජීව රසායන විද්‍යාඥයෙකු සමඟ කළ සාකච්ඡාවක් 11
පරිණාමය ගැන ජීව රසායන විද්‍යාඥයෙක් පවසන දේ
විකෘති වීම් හෝ ස්වාභාවික වරණය නිසා නව ජීව විශේෂයන් බිහි වෙනවාද?
උත්පත්ති පොතේ වාර්තාව විද්‍යාවට පටහැනිද? 18
බයිබලයේ පවසන්නේ භෞතික සියල්ල මවන ලද්දේ පැය 24 දවස් හයකින් කියාද?
නිර්මාතෘවරයාව විශ්වාස කිරීමට හේතු 21
සමහර විද්‍යාඥයන් හා පර්යේෂකයන් හේතු සාධක දක්වනවා
ශාකවල දඟරාකාර හැඩ පිහිටන්නේ අහඹු සිදුවීමක් නිසාද?
මැවීම පිළිබඳ මගේ විශ්වාසය අන් අයට පහදා දෙන්නේ කෙසේද? 26
යෞවනයන් තම ආගමික විශ්වාසයන් තුළ නොසැලී සිටින අයුරු
ඔබ විශ්වාස කරන දේ එතරම්ම වැදගත්ද? 29
ඔබට එය බලපාන අන්දම
30 දස දෙසින්
31 දැනුම මිනුම
32 ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Dinosaur: © Pat Canova/Index Stock Imagery