ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 12/06 22-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොතැනකද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 12/06 22-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනකද?

1. යේසුස් ඉපදුණේ කොතැනද?

සිතියමේ ලකුණු කරන්න.

බෙත්ලෙහෙම [සෙබ්‍යූලන්]

නාසරෙත්

යෙරුසලම

බෙත්ලෙහෙම (එප්‍රාතා)

◆ යේසුස් ඉපදුණේ කවදාද?

.....

◆ යේසුස්ව බැලීමට ශ්‍රාස්ත්‍රවන්තයන් කීදෙනෙක් ආවද?

.....

◆ ශ්‍රාස්ත්‍රවන්තයන්ට ඉදිරියෙන් ගිය තාරකාවට මඟ පෙන්නුවේ කවුද?

.....

◼ සාකච්ඡා කිරීමට: දෙසැම්බර් 25වනදා යේසුස්ගේ උපත සැමරීම සුදුසුද නැද්ද? ඇයි?

ඉතිහාසයේ කවදාද?

එක් එක් පින්තූරයේ සිට ගැළපෙන වසරට ඉරක් අඳින්න.

706 ක්‍රි.පූ. 607 537 455 66 ක්‍රි.ව. 70

2. නෙහෙමියා 2:5-8, 18

3. 2 රාජාවලිය 25:8-10

4. ලූක් 21:20, 21

මම කවුද?

5. මම ගොළු වුණේ ගාබ්‍රියෙල්ව සැක කළ නිසයි.

මම කවුද?

6. මම දේවමාලිගාවේදී යේසුස්ව දුටු අනාගතවක්තෘවරියක්.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

11වන පිටුව සාධාරණ නීති පනවන දෙමාපියන් යෙහෝවා දෙවිව අනුකරණය කරන්නේ මොන අන්දමින්ද? (ගීතාවලිය 32:...)

12වන පිටුව මෝඩයා පිට කරන්නේ කුමක්ද? (හිතෝපදේශ 29:...)

17වන පිටුව ගිවිසුමක ස්ථිරත්වය සංකේතවත් කළේ කුමන ද්‍රව්‍යයෙන්ද? (ගණන් කතාව 18:...)

18වන පිටුව මත්පැන් පානයේදී අපි කල්පනාකාරි විය යුතු වීමට එක් හේතුවක් සඳහන් කරන්න. (යෙසායා 5:...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 22වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. බෙත්ලෙහෙම (එප්‍රාතා).

◆ එතිනිම් මාසය (සැප්තැම්බර්/ඔක්තෝබර්) ක්‍රි.පූ. 2.

◆ නොදන්නා සංඛ්‍යාවක්.

◆ බොහෝදුරට සාතන්.

2. ක්‍රි.පූ. 455.

3. ක්‍රි.පූ. 607.

4. ක්‍රි.ව. 66.

5. සෙකරියා.—ලූක් 1:18-23.

6. ආනා—ලූක් 2:36-38.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Bottom circle: ‘The Donkey Sanctuary’, Sidmouth, Devon, UK

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න