ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 1/07 31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • උපමාව විස්තර කරන්න
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 1/07 31 පි.

දැනුම මිනුම

උපමාව විස්තර කරන්න

1. මතෙව් 18:23-35හි යේසුස් කියූ උපමාවේ දාසයා රජුගෙන් ඉල්ලුවේ කුමක්ද?

․․․․․

2. පළමු දාසයා වෙනත් දාසයෙකුට කළේ කුමක්ද?

․․․․․

3. පළමු දාසයා සමඟ රජ කෝප වුණේ ඇයි?

․․․․․

◼ සාකච්ඡා කිරීමට: ළඟදී ඔබ කාටහරි සමාව දුන්නාද? ඔහු ඔබව රිදෙව්වේ කෙසේද? ඔබ ඔහුට සමාව දුන්නේ ඇයි?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත්වල ලේඛකයා(යෝ) නම් කර, පොත ලියා අවසන් කළ දිනයට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 1657

ක්‍රි.පූ. 1513 ක්‍රි.පූ. 1100දී පමණ ක්‍රි.ව. 56දී පමණ ක්‍රි.ව. 61දී පමණ

4. උත්පත්ති

5. විනිශ්චයකාරයෝ

6. ක්‍රියා

මම කවුද?

7. මගෙන් උපන් නිවුන් දරුවන්ගෙන් ජාතීන් දෙකක් ඇති වුණා.

මම කවුද?

8. දාදු කැටය මට වැටුණේ නැති නිසා ප්‍රේරිතයෙක් වෙන්න බැරි වුණා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3 වන පිටුව ඉතා ඉක්මනින් ඉවත් කරන්නේ කුමන සෞඛ්‍ය ගැටලුද? (යෙසායා 35:․․․)

11 වන පිටුව කල්පවතින හොඳ සෞඛ්‍යයක් ඇති වෙයි කියා විශ්වාස කළ හැක්කේ කෙසේද? (ලූක් 18:․․․)

20 වන පිටුව නෝවාගේ නැව කොතරම් විශාලද? (උත්පත්ති 6:․․․)

30 වන පිටුව විවාහයට පෙර වැළකිය යුතු ක්‍රියා හා ඇති කරගත යුතු ආකල්ප මොනවාද? (එෆීස 4:․․․)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනයෙන් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 26වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. ණයෙන් නිදහස් කරන්න කියලා.

2. හිරේට දැම්මා.

3. ඔහු දයාව නොපෙන්නූ නිසා.

4. මෝසෙස්, ක්‍රි.පූ. 1513.

5. සාමුවෙල්, ක්‍රි.පූ. 1100දී පමණ.

6. ලූක්, ක්‍රි.ව. 61දී පමණ.

7. රෙබෙකා.—උත්පත්ති 25:21-23.

8. බාසබස්.—ක්‍රියා 1:23-26.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Middle circle: Scott Bauer/​Agricultural Research Service, USDA

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න