ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 2/07 3 පි.
  • භක්තිය අඩු වී තිබේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භක්තිය අඩු වී තිබේද?
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • පල්ලිවලට සිදු වන්නේ කුමක්ද?
    2007 පිබිදෙව්!
  • ආගම ඇදහීමෙන් යහපතක් වෙයිද?
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පටුන
    2007 පිබිදෙව්!
2007 පිබිදෙව්!
g 2/07 3 පි.

භක්තිය අඩු වී තිබේද?

“ක්‍රිස්තියානි” පල්ලි ගැන කුමක් කිව හැකිද? ඔබේ ප්‍රදේශයේ ඒවාවලට යන සෙනඟ වැඩි වෙලාද නැත්නම් අඩු වෙලාද? අප්‍රිකාව, නැඟෙනහිර යුරෝපය සහ එක්සත් ජනපදය වැනි රටවල ආගම ගැන උනන්දුව වැඩිවීමක් හා පල්ලිවලට එන සෙනඟගේ වැඩිවීමක් ගැන ඉඳ හිට අහන්න ලැබේවි. නමුත් බටහිර යුරෝපය වැනි වෙනත් රටවලින් නම් අහන්න ලැබෙන්නේ පල්ලිවලට එන සෙනඟ අඩු වෙමින් ඒවා වැසී යන බවයි. එමෙන්ම ආගම දහම කෙරෙහි තිබෙන භක්තියත් අඩු වී තිබෙනවා.

සෙනඟ අඩු වී යත්ම පල්ලිවල වත්පිළිවෙත්ද වෙනස් වී තිබෙනවා. සමහරු පවසන්නේ දෙවි ඕනෑම ආකාරයේ හැසිරීමක් පිළිගන්නා බැවින් අපි “අන්තයට නොයා යුතුයි” කියායි. එමනිසා පල්ලිවල දෙවිගේ වචනයෙන් මඟ පෙන්වීම් දෙනවා වෙනුවට විනෝදාත්මක දේවල් මෙන්ම ආකර්ෂණීය දේවල් වැඩි වැඩියෙන් ඉදිරිපත් කරමින් සිටිනවා. නවීන ලෝක තත්වයන්ට අනුව මෙවැනි වෙනස්වීම් සුදුසු බවයි පල්ලි යන සමහර අයගේ අදහස. එහෙත් අවංකවම ආගමට ලැදි අය කල්පනා කරනවා මෙය යේසුස් දුන් මෙහෙයෙන් බැහැර වීමක්ද කියලා. ක්‍රිස්තියානි ආගම්වල සිදු කර ඇති සමහර වෙනස්කම් අපි දැන් බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න