ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/07 31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොතැනද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 3/07 31 පි.

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනද?

1. ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය මුලින්ම පැවැත්තුවේ කොහේද?

සිතියමේ ලකුණු කරන්න.

යෙරුසලම

බෙත්ලෙහෙම

නාසරෙත්

යෙරිකෝව

◆ මුහුන් නොදැමූ රොටියෙන් සංකේතවත් කළේ කුමක්ද?

․․․․․

◆ මුද්‍රික පානයෙන් සංකේතවත් කළේ කුමක්ද?

․․․․․

◼ සාකච්ඡා කිරීමට: ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයෙන් සිහිගන්-වන්නේ කුමක්ද? ඔබ මේ උත්සවයට කැමති ඇයි?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් පොත්වල ලේඛකයන්ගේ නම් ලියා, ඒවා නිම කළ දිනට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 1077 ක්‍රි.පූ. 1040 ක්‍රි.පූ. 580 ක්‍රි.ව. 55 ක්‍රි.ව. 66

2. 2 සාමුවෙල්

3. 2 රාජාවලිය

4. 2 කොරින්ති

මම කවුද?

5. මගේ මිත්‍රයන් මට බොන්න වතුර ගෙනත් දුන්නත්, මම එය ලේ මෙන් සලකා විසි කළා.

මම කවුද?

6. සමහරු කියනවා ඔවුන් මගේලු, අනිත් අය කියනවා ඔවුන් පාවුල්ගෙලු, අපොලොස්ගෙලු නැත්නම් ක්‍රිස්තුස්ගෙලු කියලා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

8වන පිටුව අපි සහතික විය යුතු වන්නේ කුමක් ගැනද? (ෆිලිප්පි 1:․․․)

9වන පිටුව ඥානවන්තයෙක් වෙන්න ඔබට පුළුවන් කොහොමද? (හිතෝපදේශ 13:․․․)

20වන පිටුව “ස්වර්ග රාජ්‍යයේ” උතුම් පුද්ගලයෙක් වෙන්න පුළුවන් කාටද? (මතෙව් 18:․․․)

29වන පිටුව රාජ්‍යය උරුම නොවන්නේ කාටද? (එෆීස 5:․․․)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 19වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. යෙරුසලමේ.—මතෙව් 21:10, 17, 18; 26:17-19.

◆ යේසුස්ගේ ශරීරය.—මතෙව් 26:26.

◆ යේසුස්ගේ රුධිරය.—මතෙව් 26:26, 27.

2. ගාද්, නාතාන්, ක්‍රි.පූ. 1040.

3. යෙරෙමියා, ක්‍රි.පූ. 580.

4. පාවුල්, ක්‍රි.ව. 55.

5. දාවිත්.—2 සාමුවෙල් 23:15-17.

6. සීෆස් හෙවත් පේතෘස්.—යොහන් 1:42; 1 කොරින්ති 1:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න