ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/07 28-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වුණේ කොතැනකද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 5/07 28-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වුණේ කොතැනකද?

1. මෙය සිදු වුණේ කුමන නගරයේද?

පැහැදිලිව සිතියමේ ලකුණු කරන්න.

යොප්පාව

යෙරුසලම

අෂ්කෙලොන්

ගාසා

◆ සැම්සන්ට පිලිස්තියානු දේවාලයක ඉන්න සිදු වුණේ ඇයි?

.....

◆ සැම්සන් එතරම් ශක්තිමත් වුණේ කොහොමද?

.....

◼ සාකච්ඡා කිරීමට: මෙම වාර්තාවෙන් ඔබ යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්නේ කුමක්ද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් පොත්වල ලේඛකයන්ගේ නම් ලියා, ඒවා නිම කළ දිනට ඉරක් අඳින්න.

2. නෙහෙමියා

3. එස්තර්

4. එෆීස

මම කවුද?

5. රජු මාව උත්සවයට කැඳෙව්වත් මම එහි යෑම ප්‍රතික්ෂේප කළා.

මම කවුද?

6. පාවුල් මටත් ඔනේසිමස්ටත් කිව්වා එෆීසයට සහ කොලොස්සිට ලිපි අරන් යන්න කියලා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

7 වන පිටුව දෙවිගෙන් ලැබෙන එක් දීමනාවක් වන්නේ කුමක්ද? (දේශනාකාරයා 3:...)

10 වන පිටුව දිලිඳුන්ට දෙවි දී තිබෙන පොරොන්දුව කුමක්ද? (ගීතාවලිය 9:...)

13 වන පිටුව හොඳ සහ නරක දේවල් සිදුවීමට එක් හේතුවක් වන්නේ කුමක්ද? (දේශනාකාරයා 9:...)

19 වන පිටුව විවාහයට සුදුසු කෙනා කවුද කියා හඳුනාගැනීමට ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද? (1 පේතෘස් 3:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 28වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. ගාසා.—විනිශ්චයකාරයෝ 16:21-30.

◆ ඔහුගේම නොසැලකිල්ල හේතුවෙන් ඔහුට නාසරීකම අහිමි වුණ නිසයි.

◆ යෙහෝවා දෙවි ඔහුට ශක්තිය දුන්නා.—විනිශ්චයකාරයෝ 16:28.

2. නෙහෙමියා, ක්‍රි.පූ. 443 පසුව.

3. මොර්දෙකායි, ක්‍රි.පූ. 475දී.

4. පාවුල්, ක්‍රි.ව. 60-61දී.

5. වෂ්ටී බිසව.—එස්තර් 1:9-12.

6. තිකිකස්.—එෆීස 6:21, 22; කොලොස්සි 4:7-9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න