ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 11/07 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2007 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • සතුටින් පිරි ජීවිතයකට අත්‍යවශ්‍ය වූ විශ්වාසය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බයිබලය විශ්වාස කරන්න ඔයාට පුළුවන්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - බයිබලය ගැන ඉගෙනගන්න
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 11/07 1-2 පි.

පටුන

2007 නොවැම්බර්

විශේෂ කලාපය

බයිබලය විශ්වාස කළ හැකිද?

ලෝකයේ දැනට වැඩියෙන්ම බෙදාහැර ඇති පොත බයිබලයයි. ඒත් ඇත්තටම එය දෙවිගෙන් ලැබුණු පොතක්ද? මේ සඳහා ඉතිහාසයෙන් විද්‍යාවෙන් හා වෙනත් පැතිවලින් ලැබුණු සාක්ෂි සොයා බලමු.

3 විශ්වාස කළ හැකිද?

4 අද්විතීය පොතක්

5 බයිබලය විශ්වාස කිරීමට හේතු

1. නිවැරදි ඉතිහාසය

2. අවංකභාවය

3. අදහස් ගැටෙන්නේ නැහැ

4. විද්‍යාත්මකව නිවැරදියි

5. ඉටු වූ අනාවැකි

10 බයිබලයෙන් පිළිතුරක්

බයිබලයේ කර්තෘ කවුද?

බයිබලය ලියනු ලැබුවේ මිනිසුන් නම් එයට දේවවචනය කියා කිව හැකිද?

12 අද කාලය දක්වා ආරක්ෂා වූ බයිබලය

බයිබලය මිනිසුන් අතර මෙතරම් ප්‍රචලිත වී තිබෙන්නේ කෙසේද කියා බලන්න.

15 බයිබලයේ සත්‍යතාව පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙයිද?

පුරාවිද්‍යාවෙන් සොයාගන්නා ලද සාක්ෂි ගැන කියවා බලන්න.

19 බයිබලය ලිවීමේ අරමුණ කුමක්ද?

බයිබලය ලියා තිබෙන්නේ එක තේමාවක් යටතේයි. එම තේමාව ඔබ දන්නවාද?

22 සත්‍යයද අසත්‍යයද?

බයිබලයේ සඳහන් දේ ගැන තිබුණු වැරදි මත පහක් නිවැරදි කෙරේ.

23 ජීවිත වෙනස් කළ බයිබල් උපදෙස්!

සතුටින් පිරි ජීවිතයකට මඟ පෙන්වීමට බයිබලයට හැකි වී තිබෙන්නේ කෙසේද කියා කියවා බලන්න.

26 යෞවන අය අසති . . .

බයිබල් ප්‍රමිති අනුව ජීවත් විය යුත්තේ ඇයි?

බොහෝ යෞවනයන් බයිබල් ප්‍රමිති අගය කරන්නේ ඇයි කියා කියවා බලන්න.

29 දෙවිගේ ප්‍රේමයේ ප්‍රකාශ වීමක්

බයිබලය වටිනා පොතක් වීමට තිබෙන හේතු මොනවාද?

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© The Trustees of the Chester Beatty Library, Dublin

Musée du Louvre, Paris

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න